ගිණුම් විස්තර

10672428_351417061692255_7491444652306082942_n

මුදල් තැන්පත් කිරීම සඳහා උපදෙස්

  1. බැංකුව, ගිණුම් අංකය සහ ශාඛාව නිවැරදිදැයි දෙවරක් පරීක්ෂා කරන්න. ගිණුම් අංකය සහ SL AID යන නම ගැළපේදැයි නැවත බලන්න.
  2. සියලු මුදල් බැරකිරීම් වලදී ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කරන්න. (Reference)
  3. සියලු මුදල් බැරකිරීම් වලින් අනතුරුව, SL AID කණ්ඩායමේ ඇඩ්මින් වරයකු හට පුද්ගලික මෙසේජයක් ලබාදී කළ මුදල සහ දිනය දැනුම්දෙන්න.

මේ සියලු උපදෙස් ඔබෙත් අපෙත් වටිනා කාලය, ධනය සහ ඒ සියල්ලට වඩා වටිනා විශ්වාසය සහ හොඳහිත ආරක්ෂා කරගැන්ම පිණිසම බව කරුණාවෙන් සිහිපත් කරන්න.

පසු සටහන: මුදල් තැන්පත් කළ අයගේ විස්තර, සංවිධායකවරුන් හට අමතරව, ලක්ෂ්මන් නයනකාන්ත සහෘදයා විසින් වෙනම ගූගල් ලිපියක් ලෙස නඩත්තු කරනු ලැබේ. එහි සබැඳිය මෙතැනින්.

ස්තුතියි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න